යාලුවනේ, ඔයාලගේ සිංහල Cartoon app එක play store එකෙන් අයින් කරපු නිසා අපි අලුතෙන් ඒ වෙනුවට app එකක් හදල දැම්ම. ඒ නිසා ඔයාලත් දැන්ම අලුත් app එක download කරගන්න. එතකොට ඉස්සර වගේ ඔයාලට අපගේ සියලුම Updates ලබාගන්න පුළුවන්.

Sinhala Cartoon කියල search කලාම කොළ පාට background එකක් එක්ක එන App එක තමයි අලුත් එක

මෙතෙක් කල් අප සමග රැදී සිටි ඔබ සැමට ස්තුති....!!!!




Comments

Post a Comment